hesha withanage - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

hesha withanage

ගමැතිවරයාට හිතවත් සාමාජිකයන් පිරිමක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩාලයට පත් කිරීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින බව එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිරිකොත මන්දිරයේ සිදු කරමින් ඇති බව ඔහු කියා සිටියේය.


දැනට 63ක් වන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී ඇති සාමාජිකයන් 30ක ප‍්‍රමාණයක් මෙසේ පත් කිරීමට කටයුතු කරමින් ඇති බව සදහන්ය.

එහි බහුතරය සකස් කර ගැනීමෙන් පසු අගමැතිවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡුන්ද විමසීමකින් ජයගෙන ජනාධිපති අපේක්‍ෂකයා වීමේ සූදානමක් ඇති බවට වාර්තා පල විය.


No comments:

Post a Comment

Post Bottom Ad