‘මං යනවා.’ඇමති සජිත් අලියකු සිප ගනිමින් අලියාට සමුදෙයි.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

‘මං යනවා.’ඇමති සජිත් අලියකු සිප ගනිමින් අලියාට සමුදෙයි.[Video]


එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා දොඩම්ගොඩ පුහාඹුගොඩ ශ‍්‍රී ජිනේන්ද‍්‍රාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට පෙරේදා දිනයේ එක්විය.

එහි සිටි අලියට ආහාර දී සිප ගනිමින් ඇමතිවරයා කියා සිටියේ ‘යනවා.. වෙලා නෑ’ කියමිනි.

ඒ ගැන සමාජ ජාලාවල සදහන් වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස අලියාට සමු දීම ඇගවූ බවකි.


Loading...

No comments:

Post a Comment

Post Bottom Ad