මාස පහකට කලින් මේ ආණ්ඩුව පන්නනවා - බදුර්දීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

මාස පහකට කලින් මේ ආණ්ඩුව පන්නනවා - බදුර්දීන්

ත් කර ඇති සුළුතර ආණ්ඩුව ගෙන ඉදිරි මැතිවරණයට පෙර ඇති මාස පහක කාලයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

සහරාන් නම් ත‍්‍රස්තවාදීයාව මුස්ලිම් නායකයන්ට සම්බන්ධ කර බොරු ප්‍රචාර මැතිවරණයට කලින් සිදු කළ බොරුවක් යයිද ඔහු කියා සිටියේය.

එම බොරුව හෙළි වන දින මෙරට ජනතාව හොඳ තීන්දුවක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad