එසේ අද දිනයේ දිවුරුම් දෙන ලද ඇමතිවරුන් මෙසේය.
රාජ්‍ය ඇමතිවරුන්
1.චමල් රාජපක්ෂ – ආරක්‍ෂක
2.වාසුදේ්ව නානායක්කාර – ජල සම්පාදන පහසුකම්
3.ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන
5.එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන
6.ජෝන් සෙනෙවිරත්න – ආර්ථික හා ප‍්‍රතිපත්ති සම්පාදක
7.මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
8.සී.බී. රත්නායක – දුම්රිය සේවා
9.ලක්‍ෂමන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ
10.සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන


No comments:
Post a Comment