නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙනවා.
මෙම දිවුරුම්දීමේ කටයුතුවලින් අනතුරුව නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද සිදුවනු ඇති.
මේ අතර, නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

No comments:
Post a Comment