රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි - හකීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි - හකීම්

ද වන විට රට පුරා එක්සත් ජාතික පෙරමුණට වාසිදායක අනුකම්පා රැල්ලක් රට පුරා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජාතික පක්ෂය දැනගත යුතු බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් එයාකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යාම බවත් එයට හසු නොවී පක්ෂය දිනවීම සඳහා කටයුතු කළ බවත් ඔහු කීවේය.

හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී නින්දවූර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad