එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ පිළිබඳව දැන සිටි බවත් මලික් සමරවික්‍රම මහතා කොමිස් මුදලින් කොටසක් සජිත් ප්‍රේමදාස මහතා සමග බෙදා ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
හම්බන්තොට වරාය විකුණා දමද්දී ඒ සම්බන්ධයෙන් පේ‍්‍රමදාස මහතා වචනයක් හෝ නොකියා සිටියේ ඒ නිසා විය හැකි බවද ඇමතිවරයා චෝදනා කළේය.
සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම අදහස් පල කරන ලදී.


No comments:
Post a Comment