මහින්ද එන්න පෙර සමනල කුම්භාණ්ඩයන් පන්නයි,අරලිය මැදුරේ රැයක් පුරා පිරිත් කියයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 28, 2019

මහින්ද එන්න පෙර සමනල කුම්භාණ්ඩයන් පන්නයි,අරලිය මැදුරේ රැයක් පුරා පිරිත් කියයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසය ලෙස භාවිත කිරීමට නියමිත කොළඹ අරලියගහ මන්දිරය ඒ සඳහා මේ වනවිට සූදානම් කරමින් පවතියි.
ඊයේ රාත්‍රියේ එහි සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත් විණි.
දින 52 ආණ්ඩුව පැවති සමයේ දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටි අතර ඒ දිනවල එක්සත් ජාතික පාක්ෂිකයන්ද පැමිණ අරලියගහ මන්දිරය දැඩි ලෙස අවභාවිත කලහ.
එමෙන්ම දේශපාලකයන්ගේ මංගල උත්සව ඇතුළු විවිධ පුද්ගලික කටයුතු සදහාද මෙය යොදා ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad