කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන්ට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු පත්කිරීමට සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම සදුදා දිනයේ සිදු කිරීමට නියමිතව තිබුනද එය හෙට දිනය දක්වා කල් ගියේය.
ඇමතිවරුන් 16ක්න් යුතු කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ දිවුරුම් දෙනු ලැබීය.
මෙය අන්තර්කාලීන රජයක් බවත් එය පවත්වාගෙන යන්නේ මීළඟ මැතිවරණය තෙක් රට මෙහෙයවීමට පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම උත්සවය අමතමින් පැවසීය.
Monday, November 25, 2019
Several deputy ministers to be appointed
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment