මීට හේතුව වී ඇත්තේ ඇමති ධුර බෙදා ගැනීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිව තිබෙන ගැටලුවකි.
රාජ්‍ය ඇමතිවරුන් ඊයේ දිනයේ දිවුරුම් දෙන බව මීට පෙර වාර්තා වුවද එය හෙට දිනය දක්වා කල් දමා ඇත්තේ මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙනි.
ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන දෙදෙනාටද රාජ්‍ය ඇමති ධුර යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.


No comments:
Post a Comment