පොහොට්ටුව දිනවූ සමාජජාල පිරිවරට ජය සමරා සාදයක් - මහින්ද පැමිණ කල ගුණ දක්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

පොහොට්ටුව දිනවූ සමාජජාල පිරිවරට ජය සමරා සාදයක් - මහින්ද පැමිණ කල ගුණ දක්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවාදී සමාජ ජාල ක්‍රියාකාරිකයින්ගේ හමුව ඊයේ පස්වරුවේ පැවැත්විණි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක මෙම හමුව පැවැත්වින.

පසු ගිය වසර 05 පුරාම මෙම සමාජ ක්‍රියාකාරීන් විසින් සිදු කළ සේවයට මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී ස්තූතිය පළ කළේය.

හමුව සඳහා 2000 ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad