"ඇයි රනිල් විතරක්,මහින්දත් දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිතයි."-පා.ම චතුර සේනාරත්න. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

"ඇයි රනිල් විතරක්,මහින්දත් දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිතයි."-පා.ම චතුර සේනාරත්න.

ඊයේ(23)පස්වරුවෙ සිරගතකොට තිබෙන පා.ම පාටලි චමිපික රනවක වෙනුවෙන් අශිර්වාද පහන් පුජාවක් විහාරමහා දේවි උද්‍යානයේදි පැවැත්විනි.

මෙම පුජාව අවසානයේ මාධ්‍ය වෙිදයෙකු විසින් එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ ගේ ඉදිරි දේශපාලනය පිළිබද පා.ම වතුරට යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවෙ 1994 වසරේ සිට රනිල් වික්‍රමසිංහ මහාතා ගේ නායකත්වය යටතේ ආන්ඩු බලය ලබාගත්තද නියමිත කාලය අවසන් වනතෙක් ආන්ඩු කිරිමට අසමත් උන බවත් එමනිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනිමට තීරනය කොට තිබීම හොද තීරනයක් බවත් තවද විධායක ජනාධිපතිව සිට දෙවරක්ම ජනතාව ප්‍රතික්ශේප කල මහින්ද රාජපක්ශට නැවත වරක් මාස 3කට අගමැති ධුරය ලැබුනද ඔහුද දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝවිත බව මන්ත්‍රිවරයා පැවසිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ ලක්ශ 69ක ජනවරමක් ලැබි ඇත්තේ ගෝඨාභය රාජපක්ශට බැවින් එ.පා.පෙ ඉදිරි මහාමැතිවරනය ජයග්‍රහනය කොට සජිත් ප්‍රේමදාස මහාතා අගමැති ධුරයට පත්කොට ගෝඨාභය - සජිත් සුසංයෝගය මගින් පාලන බලය ගෙන යන බවයි.
-වරුන මහීශ.


No comments:

Post a Comment

Post Bottom Ad