පාස්කු බෝම්බ ගැන හකීම්-බදියුදීන්ගෙන් CID ප‍්‍රශ්ණ කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 22, 2019

පාස්කු බෝම්බ ගැන හකීම්-බදියුදීන්ගෙන් CID ප‍්‍රශ්ණ කෙරේ !

පාස්කු ඉරිදා දින මෙරට ස්තාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම් රිෂාඩ් බදියුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
රහස් පොලිසිය විසින් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිත බව  නීතිපති වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් මෙම දැනුම්දීම කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් සම්බන්ධතා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල කරනු ලැබිය.


No comments:

Post a Comment

Post Bottom Ad