මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි නැවත වතාවක් තමන් පවසන බවද පැවසූ ඔහු චීවරධාරීන් කුඩා කාලයේ දී ශාසනයට ඇතුළත් කරන්නේ හතර කේන්දරය පාළු වීම නිසා සහ දුප්පත්කම නිසා යැයිද පැවසීය.
සිවුරු දරාගත් රස්තියාදුකාරයන් ඒ ආකාරයෙන් කටයුතු කරන නිසා තමනට ද එවන් අදහස් පළ කිරීමට සිදුවුවද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය ආයතනක් සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
එම අදහස් දැක්වු මෙතැනින්
-cnews.
Wednesday, December 4, 2019
"හතර කේන්දරේ පාළු සිවුරු දාගත් රස්තියාදුකාරයන් රට ආපස්සට ඇද්දා."- මංගල.[Video]
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment