"රන්ජන්ගේ "හඬපට" ලීක් වුනේ එයාගෙම ලේකම් අතින් " - හිරුනිකා බයවෙලා වගේ සියල්ල හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

"රන්ජන්ගේ "හඬපට" ලීක් වුනේ එයාගෙම ලේකම් අතින් " - හිරුනිකා බයවෙලා වගේ සියල්ල හෙළි කරයි

න්ජන් රාමනයකගේ "හඬපට" පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය වෙම්න්න මෙරට පිළිගත් මාධ්‍ය රැසකම ආන්දෝලනාත්මක කරුණක් වී තිබෙනවා.

මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙම හඬපට සමාජ මාධ්‍ය වෙත යොමුවූයේ කෙසේද යන්න පැහැදිලි කර තිබුනා.

"තැටි ළඟ තියාගත්තා ලංගථිඋයාගෙන ඉඳලා ළඟ හිටපු කෙනෙක් තරහා වෙලා යද්දී ඒටික අරගෙන ගිහිල්ල මාධ්‍ය ආයතනයකට දුන්නා."

මන් දන්නා විදිහට එයා එක්ක වැඩ කරපු ලේකම් කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ.අපි ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ගියාම කාර්යය මණ්ඩලය අඩු කරන්න වෙනවා.ඒ නිසා මෙයාව අයින් කරනවා.අන්න ඒ තරහට තමයි මේ වොයිස් කට ටික මේ විදිහට දීලා තියෙන්නේ. රන්ජන් රාමනයකගේ "හඬපට" පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය වෙම්න්න මෙරට පිළිගත් මාධ්‍ය රැසකම ආන්දෝලනාත්මක කරුණක් වී තිබෙනවා.

මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙම හඬපට සමාජ මාධ්‍ය වෙත යොමුවූයේ කෙසේද යන්න පැහැදිලි කර තිබුනා.

" තැටි ළඟ තියාගත්තා ලංගථිඋයාගෙන ඉඳලා ළඟ හිටපු කෙනෙක් තරහා වෙලා යද්දී ඒටික අරගෙන ගිහිල්ල මාධ්‍ය ආයතනයකට දුන්නා."

මන් දන්නා විදිහට එයා එක්ක වැඩ කරපු ලේකම් කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ.අපි ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ගියාම කාර්යය මණ්ඩලය අඩු කරන්න වෙනවා.ඒ නිසා මෙයාව අයින් කරනවා.අන්න ඒ තරහට තමයි මේ වොයිස් කට ටික මේ විදිහට දීලා තියෙන්නේ



No comments:

Post a Comment

Post Bottom Ad