වෙනදා දිනකට ලබාගන්නා සහල්, කුකුළු මස් හා මාළු ප්‍රමාණය ඉකුත් සඳුදා ලබාගෙන නොමැති බව තොග පොත්වල සටහන් මඟින් තහවුරු වන බවටද කතාබහට ලක්ව ඇත.
මෙසේ ඉතිරි වූ ආහාර අධි ශීතකරණවල බහා තබා 6 වැනිදා උණුසුම් කර දිවා ආහාරයට ලබාදුන් බවද හාල් කිලෝ පනහක පමණ ඉතිරි බත් ප්‍රමාණයක් මෙසේ ලබාදුන් බවටද කසුකුසුවක් පවතී.
මෙවැනි සිද්ධියක් සිදුවී නොමැති බවත්, එය අසත්‍යයක් බවත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සඳහන් කළේය.


No comments:
Post a Comment