එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට එළැඹෙන බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් දේශපාලන තීන්දුවක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් තරග කරන්නේ නම් ඒ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් ඇය ඔහු තව දුරටත් පැවසීය.
Thursday, January 9, 2020
Home
ප්රවෘත්ති
තවත් නම් බෑ... හරීන් එජාපයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. තවත් පිරිසක් සමු ගන්න සූදානම්..
තවත් නම් බෑ... හරීන් එජාපයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. තවත් පිරිසක් සමු ගන්න සූදානම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment