රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා නීතියට පිටින් අධිකරණ පද්ධතියට බලපෑම් කර තිබේ නම් ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂය ඉල්ලා සිටින බවද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා කියා සිටියේය.
එජාප මන්ත්‍රීවරුන් රන්ජන් රාමනායක පිළිබඳ දැඩි ලෙස කුපිත වී සිටින බවත් අරාංචි මාර්ග මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ කීර්ති නාමය අපකීර්තියට පත්වන ආකාරයෙන් විවිධ පුද්ගලයන් සමග සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට නිකුත් වීම නිසා පක්ෂය ගැටලු රැසකට මුහුණදී ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මෙම විනය ක්‍රියාමාර්ගයට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමද වුව කළ හැකි බව වාර්තාවෙයි.


No comments:
Post a Comment