රංජන් රාමනායකගේ හඞ පට මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා පොලීසිය ප්‍රතික්ශේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

රංජන් රාමනායකගේ හඞ පට මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා පොලීසිය ප්‍රතික්ශේප කරයි


 සමාජ ජාල ඔස්සේ සංසරණය වන රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ එම හඞපට සමාජගත වීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad