ජනාධිපති-ආණ්ඩුව හරි පාරේ යද්දී පොලිසිය යන්නේ වැරදි පාරක..- රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන කංචන කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

ජනාධිපති-ආණ්ඩුව හරි පාරේ යද්දී පොලිසිය යන්නේ වැරදි පාරක..- රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන කංචන කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නව රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් පොලීසිය සහ විමර්ශන නිලධාරීන් වැරදි පාරක ගමන් කරන්නේ යැයි රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු මෙම සටහන තබා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad