සිවුරු ඇදගත් මිනිසුන් මට මඩ ගහනවා- මංගලගෙන් යලිත් සංඝ රත්නයගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

සිවුරු ඇදගත් මිනිසුන් මට මඩ ගහනවා- මංගලගෙන් යලිත් සංඝ රත්නයගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

සිවුරු ඇඳගත් මිනිසුන් යොදවා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමනට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු ඇමැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තම කාර්යය සම්බන්ධයෙන් තීරණය ගැනීම ජනතාවට සිදු කරනු ඇතැයිද ඔහු කියා සිටී මන්ත්‍රීවරයා කියයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම් වල සටහනක් තබමිනි.

මන්ත්‍රීවරයා විසින් භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ යනුවෙන් යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට එල්ල වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad