මන්ත්‍රී රන්ජන් රන්ජන් ඇප මත නිදහස් කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

මන්ත්‍රී රන්ජන් රන්ජන් ඇප මත නිදහස් කෙරේ

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.

අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු මෙසේ ඇප මත මුදා හැර ඇත.

නීතිවිරෝධී ලෙස ගිනි අවියක් සහ ජීව උණ්ඩ ලබා ලඟ තබාගැනීම යන චෝදනාව මත ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මන්තී‍්‍රවරයාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad