රන්ජන් ඇප මත නිදහස්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

රන්ජන් ඇප මත නිදහස්! (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. අද (05) පස්වරු 04.30ට පමණ මන්ත්‍රීවරයාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මන්ත්‍රීවරයා මුදාහැරි බවයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
මේ අතර මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.

මන්ත්‍රීවරයාට රජයෙන් ලබා දී ඇති නිල ගිනි අවියෙහි බලපත්‍රය 2016 වසරෙන් පසු අළුත් නොකිරීමේ හේතුව මත ඔහුව ඊයේ (04) කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad