ෆොන්සේකාට ආණ්ඩුවෙන් පණිවුඩයක්.. නීතිය හා සාමය ඇමතිකම බාර ගන්නැයි ආරධනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 7, 2020

ෆොන්සේකාට ආණ්ඩුවෙන් පණිවුඩයක්.. නීතිය හා සාමය ඇමතිකම බාර ගන්නැයි ආරධනාවක්

ණ්ඩුවට සම්බන්ධ වී ඇමති ධුරයක් භාරගන්නා ලෙස තමනට ආරාධනාව ලද බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් පසුව මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම ඇමතිකමක් ලබා දී ඇති බවට පණිවුඩ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් එම සිවළු ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad