චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද ජීවවිද්‍යාත්මක අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් පෙන්වා දී ඇත.
එම ජීව විද්‍යාත්මක ප්‍රහාරයේ අරමුණ චීන ආර්ථිකය අඩාල කිරීම බව ඔවුන් කියා තිබේ.
වෛරස් ප්‍රහාරයෙන් චීනය අඩපන වීමෙන් පසු වෛරසය මර්දනයට ඖෂධ සොයා ගැනීමෙන් සහ චීනයෙන් වන ව්‍යාපාරික අවස්ථා ඇමරිකාව සතු කරගෙන ගෙන මුදල් උපයා ගැනීම මෙහි අරමුණ බවද ඔවුන් සඳහන් කර ඇත.
මේ අතර පසුගිය මාසයේදී ඇමෙරිකානු වාණිජ ලේකම්වරයාද කියා සිටියේ දැනට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ චිනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකානු කලාපයට ලබාගැනීමට හැකිවන බවයි.
Friday, February 7, 2020
Home
ප්රවෘත්ති
කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි - රුසියානු විද්‍යාඥයන් කියයි
කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප‍්‍රහාරයක්.. අරමුණ චීන ආර්ථිකය බිද දැමීමයි - රුසියානු විද්‍යාඥයන් කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment