මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.

No comments:
Post a Comment