මෙම කාලය තුළ ලෝක වෙළදපොලේ මිල උච්චාවචනයන් නොසලකා ස්ථාවර මිල මට්ටමේ ම ඉන්ධන මිළ පවත්වා ගෙන යන බවද ඔහු පැවසීය.
අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලය පවතින් ඩොලර් 20-25 අතර මිලකටයි.
දැනට වෙළඳපලේ මෙරට වෙළඳ පොළේ ඉන්ධන අලෙවි කරන්නේ බොරතෙල් බැරලය ඩොලර් 70 සීමාවේදී නියම කළ මිල ගණන් යටතේය.


No comments:
Post a Comment