ශ‍්‍රී ලංකාව මුල් සතියේම කොරෝනා රෝගීන් 50යි.. එය මුල් සතියේ ලෝකයේ රටවලට වඩා ඉහලම වේගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

ශ‍්‍රී ලංකාව මුල් සතියේම කොරෝනා රෝගීන් 50යි.. එය මුල් සතියේ ලෝකයේ රටවලට වඩා ඉහලම වේගයක්

කොරෝනා ආසාදිතයන් වර්ධනයේදී ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටී.

ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට මෙරට දී ඔහුගේ වැළඳුණේ පසුගිය මාර්තු 11වැනිදා එතැන් සිට  18 දක්වා වූ සතියේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 50 දෙනකු වාර්තා වී තිබේ.

එය කොරෝනා ආසාදිත රටවල් වල පළමු සතිය තුළ වාර්තා වූ ඉහළම අගයකි.

කෙසේ වෙතත් මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූයේ චීන ජාතික කාන්තාවකි.

ඇය ජනවාරි මාසයේදී රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියාය.


No comments:

Post a Comment

Post Bottom Ad