කොරෝනා මර්දන ප‍්‍රථම ඖෂධය කියුබාවෙන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

කොරෝනා මර්දන ප‍්‍රථම ඖෂධය කියුබාවෙන්.

කොරෝනා මර්දනය කිරීමේ ප‍්‍රථම ඖෂධය කියුබාව විසින් නිපදවා ඇත. එය ඉන්ටර්පෙරොන් බි යයි හැඳින්වේ.

කියුබන් පාර්මා සමාගම නිපද වූ මේ ඖෂධයෙන් කොරෝනා රෝගීන් 19 ක් සුවපත් වී ඇති බව පැවසේ. මෙම ඖෂධය ලොව රටවල් රැුසකට අපනයනය කිරීමට කියුබාව තීරණය කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
-Divana.

No comments:

Post a Comment

Post Bottom Ad