කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිවසේදී අග්‍රමාත්‍යවරයා මෙලෙස නාම යෝජනා අත්සන් කළ බව අගමැති කාර්යාලය නිවේදන කරයි.
අගමැතිවරයා 2015 මහ මැතිවරණයට ද කුරුණෑගලින් තරඟ වැදුණු අතර මෙවර ද විවිධ දිස්ත්‍රික්කවලින් තරඟ වදින ලෙස ආරාධනා ලැබිණි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment