Cororna : 52ක් තහවුරුයි.. අදත් රෝගීන් 02ක්.. 243 සැක සහිතව රෝහලේ.. අද නිල වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 19, 2020

Cororna : 52ක් තහවුරුයි.. අදත් රෝගීන් 02ක්.. 243 සැක සහිතව රෝහලේ.. අද නිල වාර්තාව මෙන්න

කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 243 දෙනෙකු රට පුරා රෝහල් කිහිපයක අද වන විට ප‍්‍රතිකාර ලබයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව සදහන් වෙයි.

කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 52 දෙනෙකුද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එහි සදහන්ය.

අද දිනයේදීද තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.

අද වාර්තාව මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad