හෙට 20 සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න - රජය දැනුම්දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 19, 2020

හෙට 20 සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න - රජය දැනුම්දෙයි

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. 

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.
මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad