එමෙන්ම කොරෝනා යැයි සැක සහිත රෝගීන් 103 දෙනෙකු රෝහල් ගතව සිටින බවද ඔවුන් අද නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 244 දෙනෙකු හමුවී ඇති අතර එයින් 77 දෙනකු සුවපත් වී 07 දෙනකු මරණයට පත්වී ඇත.
අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ රෝගීන් 06 කොරෝනා යැයි ද තහවුරු කර ඇති අතර තවත් 07 දෙනෙකු පූර්ණ සුවවී රෝහලින් පිටත්ව ගොස් තිබේ.
අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.



No comments:
Post a Comment