හදිසියේ ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 7000 කට විදුලිය බිඳ වැටෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

හදිසියේ ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 7000 කට විදුලිය බිඳ වැටෙයි


පුත්තලම දිස්ත්‍රික්කයට ඊයේ(15) දිනයේ දී ඇති වු තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 7000 කට පමණ විදුලි සැපයුම බිඳ වැටී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad