ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 745 ගණනකි.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 775ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.


No comments:
Post a Comment