මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදීම සැක සහිත කටයුත්තක් බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දී තිබෙන හකීම් මහතා එම බලවේගයෙන් තරග කරන සිංහල අපේක්ෂකයන්ට මෙසේ මුදල් බෙදා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයක් වී තිබේ.
සිංහල අපේක්ෂකයන් හකීම් මහතාට මනාපයක් ලබා දෙන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටීමට නොහැකි අතර එසේම මනාපයක් ලබා දෙන ලෙස ඉල්ලා නොසිටින පදනමක් තුළ මෙසේ මුදල් ලබා දුන්නේ සිංහල අපේක්ෂකයන් එකිනෙකා අතර ප්‍රශ්න ඇති කරවීමට බවද චෝදනා එල්ල වේ.
-Asian Mirror
Wednesday, May 27, 2020
රවුෆ් හකීම් සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදන්නේ ඇයි?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment