රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා - චතුර සේනාරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 28, 2020

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා - චතුර සේනාරත්න

රාජිත සේනාරත්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බවද ඔහු සඳහන් කළේය.

ඒ තුළින් එය දැවැන්ත බලවේගයක් බවට පත්කර අනාගතයේ දී මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad