අද වන විට මෙරට ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් වී ඇති බවත් ඔහු පවසයි.
කොරෝනා වැලදී නොමැරී මැරුණ මිනිසුන්ට ආණ්ඩුව විසින් බඩට ගසමින් වතුර බිල් ලයිට් බිල් දුරකථන බිල් ආදී සියල්ල ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ ආණ්ඩුවට ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකක් දුනහොත් ජනතාවගේ කපන්න දෙයක් ඉතුරු කරන එකක් නැතැයි ද ඔහු කියා සිටියේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී පැවති සාකච්ඡාවක් අමතමිනි.


No comments:
Post a Comment