මහරගම අපේක්ෂා රෝහලේ 28 වැනි වාට්ටුවට ඇතුලත් කරන ලද කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.
මෙම කාන්තාවට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත්තේ කොටහේන ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බැවිනි.
ඇයගේ ප්‍රතිඵලය ලැබීමත් සමග එම කාන්තාව හෝමාගම රෝහලට යොමු කර තිබේ.
ඇයට ආශ්‍රිත වූ අපේක්ෂා රෝහලේ හෙදියන් කිහිප දෙනෙකු සහ සුළු සේවකයෙකු කොරෝනා පරීක්ෂණ කිරීම සඳහා හුදෙකලා කරනු ලැබ ඇත.
උපුටාගැනිම - lankacnews.

No comments:
Post a Comment