කොරෝනා ආසාදිතයෙකුට පිහියෙන් අනී.. හෝමාගම රෝහලේ ICU හා ශල්‍යාගාරය වසයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 7, 2020

කොරෝනා ආසාදිතයෙකුට පිහියෙන් අනී.. හෝමාගම රෝහලේ ICU හා ශල්‍යාගාරය වසයි..

පිහි ඇනුමකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අයකුට කොරෝනා වෛරසය අවසාදන වී ඇතැයි හෙලිව තිබේ. ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පුද්ගලයා පිහිනුම් ලක්ව තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

බරපතළ තත්ත්වයේ පසුවීම නිසා ඔහුව ශල්‍යකර්මයට භාජනය කර තිබූ අතර අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂණයකින් ආසාදිතයෙක් ඇයි හෙළි වී ඇත.

එනිසා ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය තාවකාලිකව වසා දමා විෂබීජ හරණයට කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad