ආණ්ඩුවේ ගමන තව මාස 06යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

ආණ්ඩුවේ ගමන තව මාස 06යි

ත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ඇතැයි සමගි ජන බලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ තවත් මාස 6කට පසුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට රටට මුහුණ දෙන්නට සිදුවන බවත්ය.

කෙසේ නමුත් ආණ්ඩුවට මුදල් අච්චු ගසා හෝ එම ගෙවීම් කළ හැකි වුව ද ඉන් පසු ඇතිවන දරුණු ආර්ථික කුණාටුවට කිසිදු උත්තරයක් නැති බවත් ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad