කෑගල්ලේ කොරෝනා ඖෂධය පරික්ෂා කළ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

කෑගල්ලේ කොරෝනා ඖෂධය පරික්ෂා කළ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා !

ම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් එහි 10 වාට්ටුය විෂබීජහරණය ට කටයුතු කර ඇති බවයි.

ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ ගිණුම් අංශයේ නිලධාරිනියක් ද වෙයි.

කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad