කොරෝනා මැද සෞඛ්‍ය සේවකයෝ වැඩ නවත්වා පාරට බසිති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

කොරෝනා මැද සෞඛ්‍ය සේවකයෝ වැඩ නවත්වා පාරට බසිති

සෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් 05ක් මුල්කරගනිමින් සිදුකරන උද්ඝෝෂණයක් හේතුවෙන් ටවුන් හෝල් ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. උද්ඝෝෂණය විහාරමහාදේවී උද්‍යානය අසළින් ආරම්භ වූ අතර විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට ගමන් කිරීමට උත්සහ ගැනීමත් සමග පොලිසියෙන් ඊට බාධා එල්ල විය.

ඒ හේතුවෙන් විරෝධතාකරුවන් ටවුන් හෝල් ප්‍රදේශය අවට විරෝධතාවයේ නිරතවෙමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad