විශ්‍රාමික මේජර් ජනරාල් කමල්ට-ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රට එකවර ජනරාල් ධූර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

විශ්‍රාමික මේජර් ජනරාල් කමල්ට-ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රට එකවර ජනරාල් ධූර

රක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

මෙම නිලයට උසස් කරන ලද පළමු හමුදාපතිවරයා ශවේන්ද්‍ර සිල්වා මහතාය.

මෙම නිලධාරීන් දෙදෙනාම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී සුවිශේෂි දක්ෂතා දැක්වූ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකි.


No comments:

Post a Comment

Post Bottom Ad