හෙට දින සිට අලුතින් ප්‍රදේශ කිහිපයක අලුතින් හුදකලා තත්වයට පත් කිරීමටත් දැනට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හුදකතා තත්වයෙන් ඉවත් කිරීමටත් රජය තීරණය කර තිබේ.
කොරෝනා පැතිරීම වැලැක්වීමෙි ජාතික මධ්‍යස්ථානය විසින් මේ බව නිවේදනය කර ඇත.
එම නිවේදනය මෙහි දැක්වෙයි.




No comments:
Post a Comment