පුත්තලමේ හිටපු මන්ත්‍රී කෙනෙක් පොලිස් ලොක්කෙකුගේ බිරිදක් අරන් පැනලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

පුත්තලමේ හිටපු මන්ත්‍රී කෙනෙක් පොලිස් ලොක්කෙකුගේ බිරිදක් අරන් පැනලා !

පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියකුගේ බිරියක් සමග පලාගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම දේශපාලඥයා ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරන්නෙකු බව පැවසේ.

මේ වනවිට මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad