බස්නාහිරින් පිට නොවන්නැයි දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

බස්නාහිරින් පිට නොවන්නැයි දැනුම් දේ !

කොරෝනා වෛරසය සඳහා අධි අවධානම් ප‍්‍රදේශයක් ලෙස හඳුන්වා ඇති බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත ගමන් නොකරන ලෙස එහි පදිංචිකරුවන්ගේ ඉල්ලා සිටී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉල්ලා සිටියි. බස්නාහිර පළාතෙන් පිටත යාමට අපේක්ෂා කරන අය එසේ කළ යුත්තේ ඉතාම හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් පමණක් බවද එහි වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි.

කොරෝනා වෛරසය තම ශරීරය තිබේ දැයි නොදන්නා නිසා තවදුරටත් වෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එනිසා ස්වං සංචාරණ සීමා පනවා ගන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad