ප්‍රශස්ති කිය කිය ගියොත් ආණ්ඩුව වැටෙන තෙක්ම දන්නේ නෑ - ඇමති බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

ප්‍රශස්ති කිය කිය ගියොත් ආණ්ඩුව වැටෙන තෙක්ම දන්නේ නෑ - ඇමති බන්දුල

ත්මන් ආණ්ඩුවට ප්‍රසස්ති කිය කිය ගියොත් අගාධයට වැටෙන තුරුම දන්නේ නැතැයි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූරය වගකීම් තීරණය කරන්නේ ඊට පිටින් සිටින නිලධාරීන් කිහිපදෙනකු විසින් බව ඔහු චෝදනා කරයි.

2015 ආන්ඩුවේ ද සිදුවූයේ මෙම බවත් ආණ්ඩුව වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවත් ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad