බැටික්ලෝ කැම්පස් ගැන විගණකාධිපතිගේ අනාවරණය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

බැටික්ලෝ කැම්පස් ගැන විගණකාධිපතිගේ අනාවරණය

තභේදයට තුඩුදුන් බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම ආරම්භ කර පවත්වා ගෙනයාමේදී අනීතික ක්‍රියා රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් මුල්වරට අනාවරණය කරගෙන තිබේ.

ඒ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනයකින් පසුවය.

එහි ඇතැම් අනීතික ක්‍රියා නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ද විගණන වාර්තාවෙන් නිර්දේශ කර තිබීම විශේෂ සිදුවීමකි.

එමෙන්ම මෙම ආයතනය ඉදිකිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් කාත්තන්කුඩි නගර සභාවට අහිමි වූ රුපියල් ලක්ෂ 85කට ආසන්න මුදල නැවත අයකර ගැනීමට ද විගණකාධිපතිවරයා සිය විශේෂ විගණනයෙන් නිර්දේශ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad