හිටපු වරාය රාජ්‍ය ඇමති CID අත්අඩංගුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

හිටපු වරාය රාජ්‍ය ඇමති CID අත්අඩංගුවේ !

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල්ලා මහරුෆ් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ දේපළ අවබාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුගිය රජය සමයේ මහරූෆ් මහතා වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතියවරණයේදී සමගි ජන බලවේගයෙන් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට තරග වැදුන ඔහු පරාජය පත් විය.


No comments:

Post a Comment

Post Bottom Ad